ඇලවීශියානු ඡායාරූප සංගමයට නව සාමාජිකයන් බඳවාගැනේ..

මේ සඳහා අවුරුදු 12ට වැඩි සියලුම ඇලවීශියානුවන්ට අයදුම්කළහැක. මේ සඳහා අයදුම්පත් 12c 2 පන්තියේ චන්දු ගුණවර්ධන, මිෆ්ලාල් මුබාරක්, මොහොමඩ් ෂහුමි යන අයගෙන් ලබාගත හැකිය. apsgallereg.blogspot.com බ්ලොග් 1කෙහි ඇති ඉ-අයදුම්පත්‍රය පිරවීම මගින් අයදුම් කලහැක..